ඔබගේ සැලොන් එකට එන පාරිභෝගිකයන්ට ඇත්තටම ඕන මොනවද?
තාක්ෂණය අද වනවිට අපගේ දෛනික ජීවිතයේ විශාල බලපෑමක් සිදු කර ඇත. අප ජීවත් වන්නේ හැමදෙයකම පහසුව සොයන යුගයකයි, මෙය ඕනම ක්ෂේත්‍රයක දකින්න පුළුවන් වර්ධනයක් වන අතර රූපලාවන්‍යාගාර පාරිභෝගියන් ද එයට ඇතුලත් වේ. බොහෝ පාරිභෝගිකයන් මාර්ගගත වෙන් කරගැනීම් (online booking) සඳහා යොමුවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය.
